
මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 285 සිට 290 දක්වා අද ඉහළ දමා ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com