Colombo Today Local News

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

ඒකාබද්ධ විපක්ෂය ඊයේ (15) ඇහැලියගොඩදී පැවැත්වූ විරෝධතාවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ අදහස් පලකර සිටියා.

“අද ජීවන වියදම් බර දරාගත නොහැකි මට්ටමකට වේගයෙන් වැඩිවේගෙන යන බව කාටත පේනවා. රුපියල් 50ට තිබුණු හාල් අද රුපියල් 85, 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩි මිලට පොහොර අරගෙන ගොවිතැන් කරන්න බැරුව අද ගොවිතැන් අත්හැරිලා. සුළු මැණික් වෙළඳාම , පතල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම අද ඇහිරී ගොස් තිබෙනවා. මේවාට මැදිවෙච්ච මේ රටේ ජනතාව අද මේ ආණ්ඩුවත් එක්ක මරාගෙන මැරෙන සටනක් කරන්න සුදානම් වෙමින් තිබෙන මුල් අවස්ථාවක සළකුණ අද මේ ඇහැලියගොඩදි අපි මේ විදිහට ක්‍රියාත්මක කරනවා”.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday