
ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබේ.
එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මෙටා සමාගමටම අයත් වට්ස්ඇප් සඳහා මේ තහනම අදාළ වන්නේ නැහැ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com