Colombo Today Local News

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ යළි සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ, ගත වු සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගත් බවයි.

මේ වසරේ ගත වු කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,034කි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර යාපනය දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 47ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Related posts

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

colombotoday

අද සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වෙයි

colombotoday

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday