Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර අතට – තේරීම් කමිටුවම අස්වෙයි

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමෙන් පසුව සෙසු සාමාජිකයින් තිදෙනාද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
සනත් ඉල්ලා අස්වී ඇති බව තමා නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියද, සනත් සිය ඉල්ලා අස්වීම සභාපතිවරයාට හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට යොමුකර ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් ලෙස රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහ යන මහත්වරුන් කටයුතු කළහ.

Related posts

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

පළමු දිනයේදීම සුරංගගෙන් කඩුළු පහක්..

colombotoday

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

colombotoday