Colombo Today Local News

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

අදත් කලාප 23කට බෙදා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A සිට L දක්වා කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් විදුලි බලය අත්හිටුවන අතර එම කලාපවලට සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 40 ක් විදුලි බලය අත්හිටුවීමට නියමිතයි.

P සිට W දක්වා කලාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැය 04 යි විනාඩි 30 ක් සහ පස්වරු 5.30 ත් රාත්‍රි 11.00 ත් අතර කාලයේ පැයයි විනාඩි 50 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින් දැන ගන්න..

Related posts

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

Admin

‘ජන බලය‘ මාර්ග 5කින් කොළඹට ඇතුල් වේ… පොලිසිය සීරුවෙන්.. කැරළි මර්ධනයත් සූදානමින්…

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday