Gossip

කුණු කන්දේ නැතිවූ ජීවිතවලට පහන් පත්තු කරන්න ගිහින් පෙරටුගාමියෝ ආතල් ගත්ත හැටි

මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් විපතට පත් ජනතාව සැමරීමට යැයි පවසමින් ඊයේ සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඉටිපන්දම් පත්තු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ තවත් වාමාංශික කොටස් කිහිපයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකද තරුණ කොටස් වල දායකත්වයෙන් පැවති මෙම සැමරුම විහිලු තහලු , ප්‍රේම ජවනිකා රැසකින් සමන්විත වූ බව සමාජයේ කතිකාවතක් ඇතිවෙමින් පවතිනවා.

එම අවස්ථාවට අදාළ ජායාරූප සමාජජාල ගතවීමත් සමඟ ඒ පිළිබඳව දැඩි විරෝධයක් මේ වනවිට ඇතිවෙමින් තිබෙනවා. කෙසේවෙතත් මේ සිදුවූ ව්‍යසනය රටම කම්පාවෙන තත්වයක මෙවැනි දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුල ඇත්තේ බලවත් කනගාටුවකි.

Related posts

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

පියුමි හංසමාලි කොලු රැලක් සමග සාදයකට කඩා පනී.. මාධ්‍ය සේවකයන්ට බඩ කට පුරා නෙලයි

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday