
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
එම නිවේදනය පහතින්

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com