Colombo Today Local News

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් හරස් වේ.. ත්‍රීමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාට විරෝධය

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

කවුරුන් විරුද්ධ වුවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කටයුතු කරන බව අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කැබිනට් හමුවේදී ප්‍රකාශ කර සිටියහ. වෙසක් උත්සවයට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

Related posts

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday