Colombo Today Local News

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

අරණායක සාමසර කන්ද නාය යෑම පිළිබදව මුලින්ම දැනගන්නට ලැබුණේ තමන්ට බවත්, එසැනින් ක්‍රියාත්මක වූ තමා ආරක්ෂක ලේකම්වරයාට දන්වා ගුවන් හමුදාව එම ස්ථානයට යැවීමට උපදෙස් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

චතුර සේනාරත්න අරණායක බේරාගත් හැටි පහත වීඩියෝවෙන්

Related posts

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

“දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

colombotoday