Uncategorized

“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවති”- ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

එයට විසඳුම ලෙස 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

3 Fitness goals you need to ditch immediately, according to a pro

colombotoday

පාසල් නිල ඇදුම් වව්චරය දීම ප්‍රමාද වුණේ ඡන්ද වැඩ තිබුණු නිසා – හිටපු අධ්‍යාපන ඇමති කියයි

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළිත් පත්කරයි

colombotoday

මහාචාර්ය කාලෝත් සයිටම් විරෝධි “නොනිදන අරගලය” ට එක්වෙයි !

colombotoday