
විදුලි බලාගාර 3ක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාර සඳහා එලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් 5,800ක තොගයක් ලබාදී තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com