Colombo Today Local News

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපායක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

සමනලී ෆොන්සේකා නමැති නිලියක් ද එම ඡායාරූපයට අනුග්‍රහය දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ඇති බවත්, වගකියුත්තන් සොයා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික හෙළ උරුමයත් සමග එක්ව දේශපාලන වෙනසක් ඇති කිරීම සදහා ‘අලුත් පරපුර‘ නම් සංවිධානයක කටයුතු කළ නිලී සමනලී ෆොන්සේකා සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ඇති එම ඡායාරූපය සහ ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මේ සමග දැක්වේ.

Related posts

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

colombotoday

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

Admin

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday