World

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

චීනයේ බහුතරයක් මුස්ලිම් වැසියන් ජීවත්වන් ෂින්ජියෑන්ග් පළාතේ අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජිහාඩ්, ඉමාම්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා, සදාම්, අර්ෆට් ඇතුළු නම් 29ක් මෙසේ තහනමට ලක් කර ඇති බවත්, මින් පසු අලුතින් උපදින දරුවන්ට එම නම් තැබීම තහනම් වන බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි.

අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍ර‍සිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කොට තිබුණි.

Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.

Related posts

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday