
මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රීයේයි.
එම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා බිම්ස්ටෙක් සමුළුවට ද සහභාගි වනු ඇති.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com