Colombo Today Local News

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” මැයෙන් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin