
ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී පවතින කඩදාසි හිඟය මගහැරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මෙරට කඩදාසි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කටයුතු යොදමින් ඇතැයි ද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com