Colombo Today Local News

ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගයෙන් පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

පවතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගය නිසා නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් අත්හිටුවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

ඒ අනුව සැත්කම් සඳහා රෝගීන් රෝහලට ඇතුළත් නොකිරීමටද පියවර ගෙන ඇත.

Related posts

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

colombotoday

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

නිල්වලා මෙගා ඩීල් එළියට.. සම්පූර්ණ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday