Colombo Today Local News

රන් මිල තවත් ඉහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (30) පෙරවරුව වන විට රුපියල් 185,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ කැරට් 24 රත්තරන් දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පවසයි.

Related posts

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday