Colombo Today Local News

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

විදුලිය කැපීමේ කාලය අද පැය 13ක් දක්වා වැඩිවීමත් සමග අලුයම් කාලයේද විදුලිය කැපීම ආරම්භ කර ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රී 12.00 සිට පෙරවරු 6.00 දක්වා කාලය තුළ පැය 03 බැගින්ද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4.00ක් බැගින්ද සහ පස්වරු6.00 සිට රාත‍්‍රී 12.00 දක්වා පැය 6.00ක් ද ලෙසින් කොටස් තුනකට විදුලිය කපාහරී.

Related posts

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday