Colombo Today Local News

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට (1) දිනයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් ගනුදෙනුකරුවන් සහ සෙසු පාර්ශ්වයන්ට වෙළඳපොළට ප්‍රවේශ වීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

Related posts

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

ලක්ෂ 18කට අධික අයිස් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

colombotoday