Colombo Today Local News

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇත.

මධ්‍යම පළාත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.

මධ්‍යම පළාත් සභාවේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් සමග එක්ව මෙම පිරිස ඉදිරියේ දී පෙරළියක් සිදු කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.

Related posts

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

අරුගම්බේ ගජමුතු ජාවාරමක් වලටයි

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday