Colombo Today Local News

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

මෙම වසර අවසන් වීමට ප්‍රථම අනිවාර්යයෙන්ම ජල ගාස්‌තු ඉහළ දැමීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය.

මණ්‌ඩලයේ පිරිවැය පියවා ගැනීමට හා අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමට මිල ඉහළ දැමීමට අනිවාර්ය බවද හෙතෙම පැවසීය.

මීට පෙර මිල ඉහළ දැමීමට අදාළව නිකුත් කළ ගැසට්‌ නිවේදනයේ සඳහන් මිල වැඩි කිරීමේ ප්‍රමාණයන්ට වඩා අඩු ප්‍රමාණයකින් මිල ඉහළ දමන බවද මහනුවර පැවැති උත්සවයකදී ඇමැතිවරයා පැවසීය.

Related posts

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

හොරා කවුදැයි කොළඹදී අද ජනගත කෙරේ !!

colombotoday