Colombo Today Local News

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනයන්ට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඒ පිළිබඳ මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරින් දැනුවත් කර ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිරන්තර වැඩ වර්ජනවලින් පොදු ජනතාව පීඩාවට පත්වීමෙන් වළක්වාලීම ඇතුළු කරුණු කිහිපයක් ආණ්ඩුවේ තීරණයට හේතුවී ඇති බවද කියැවෙයි.

(මව්බිම)

Related posts

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday