Colombo Today Local NewsHot News

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

උතුරු හා නැගෙනහිර පළාත්වල ‘ජනසංහාරක‘ සතියක් ප්‍රකාශයට පත් කරන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අදාල සතිය තුළ ජනාධිපතිවරයා යාපනයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට සහභාගී නොවිය යුතු බවයි. එම ඉල්ලීම කඩ කරමින් ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස සැලකීමට සිදුවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ජනසංහාරක සතිය පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා පැමිණෙන ස්ථාන වටලා, කලුකොඩි ඔසවා, විරෝධය දක්වන බවද මන්ත්‍රීවරයා පවසයි.

[fbvideo link=”https://www.facebook.com/100008200230403/videos/1974843236132332/” width=”570″ height=”400″ onlyvideo=”1″]

Related posts

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

එජාප අපව බේරාගත්තේ ජනපති මෛත්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෑ – රන්ජන් එජාපය පට්ට ගහයි

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday