Colombo Today Local News

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

වව්නියාව බොගස්වැව ගම්මාන 14ක ජනතාවගේ සහභාගීත්වයෙන් අද වව්නියාව නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඒ බෝගස්වැව ප්‍රදේශයට යන මාර්ගය ඉදිකර දෙන ලෙසත්, එහි සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙසත් රජයට බල කරමින්. මේ එහිදී ස්වාමීන් වහන්සේ නමක් දැක්වූ අදහස්

Related posts

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

ෆොන්සේකාට ඉහළ තනතුරක්.. විජේදාස පක්ෂයෙන් ඉවතට.. 8 වැනිදා තීරණාත්මකයි !

colombotoday

“අජිත් පෙරේරා දන්න නීතියක් නෑ.. කෝප් රහස් එළියේ කීම වැරදී.. අර්ජුන් නිවැරදී“ – සුජීව

colombotoday

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday