එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි සිය කොට්ඨාශයෙන් දරුණු පරාජයකට ලක්ව තිබෙනවා. ඔහු තුන් වෙනි තැනට ඇද වැටි තිබෙන බවයි නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබෙන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com