Colombo Today Local News

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලියේ ඊයේ විකාශය වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමිනි.

මුදල් ඇමතිවරයා ඉවත් කරන්නැයි යෝජනා කලේ තමන්ද ඇතුළු සිවිල් සංවිධාන විසින් බවද ඔහු එහිදී කියා සිටියේය.

නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.

හඩ පටය මෙතනින්

Related posts

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday