Colombo Today Local News

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

මධ්‍යම කදුකරයට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් මේ වන විට කැළණි ගඟ පිටාර ගලමින් තිබේ.

පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.

හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ගග දෙපස ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

විපතට පත් ප්‍රදේශවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ.

– 01 අයි කේ ඒ නන්දසිරි – කොළඹ
011 2325511
011 2437242
0778819389

– 02 ඒ සෙදේරා – ගාල්ල
091 2247175
091 2247175
077 1761692

– 03 කුමාරසිරි- ගම්පහ
033 2234142
033 2222900
077 4342786

– 04 ක්‍රිෂාන් – කලුතර
077 6368763

– 05 විදානගේ – මාතර
041 2222284
041 2222234
071 8245180

– 06 කේ. කුමාර- රත්නපුර
045 2222233
045 2222140
071 4408835

Related posts

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

colombotoday

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday