Colombo Today Local News

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා තිබෙන අධික වැසි සහිත කාළගුණය මේ වනවිට තරමක් අඩු වී තිබෙනවා.

නමුත් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන වන විට නැවතවරක් මහවැසි ඇදහැලීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ කාළගුණ අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබේ. හෙට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී එම වැසි තත්වය දරුණු  විය හැක

ඒ අනුව වැසි තත්වය පහව යන බවට පළවන අසත්‍ය වාර්තා බැහැරකරමින් අනාරක්ෂිත ප්‍රදේශවල වෙසෙන ජනතාව අනිවාර්යයෙන්ම එම ප්‍රදේශ වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගත යුතුය.

BBC weather report අනුව අද සහ හෙට දිනවල වැසි තත්වයන් පිළිබද පුරෝකතනයන් පහතින් දැක්වේ.

Related posts

දේශපාලන අවුල අස්සේ විදෙස් ආයෝජකයෝ සල්ලිත් අරන් රටින් යයි… ගිය සතියේ පමණක් කෝටි 392ක් ඉවත්කරගෙන

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday