Colombo Today Local News

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (29) උදෑසන කඩා වැටී ඇත.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙම යානය කඩා වැටී ඇති නමුත් කිසිවකුටත් තුවාල වී නැති බව නිල නොවන ආරංචිමාර්ග කියයි.

Related posts

ආමර් වීදිය යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට දැනුම් දීමක්

Admin

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday