Colombo Today Local Newsextremism & terrorism activities

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

මොරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම, දියගම අක්කර 22ක භූමි භාගයක ඉදි කරන ලද නව තාක්ෂණ විද්‍යා පීඨය ඉදිකළ කොන්ත්‍රාත් සමගම (ICC) විසින් එම සමාගමේ පූර්ණ වියදමින් මිලියන දෙකක් පමණ වැයකර ඉදිකිරීමට යෝජිතව තිබූ බුදු මැදුර ඉදිකිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් නවතා දමා ඇතැයි වාර්තා වේ.

අනෙකුත් ආගම් හා ජාතිවලට අයත් සිසුන් සහ සේවක පිරිස් මෙහි අධ්‍යන කටයුතු සහ සේවා කටයුතුවල නියැළෙන බැවින් බුදු මැදුර ඉදිකිරීම තුළින් සංහිදියාවට බාධාවක් වියහැකි හෙයින් එවැන්නටක ඉඩ කඩ සලසාදීම ප්‍රතික්ෂේප වී ඇතැයිද පැවසේ.

මෙම අධ්‍යාපන ආයතනය තුළ ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව සිසුන් දහස් ගණනක් තාක්ෂණික අධ්‍යාපන කටයුතුවල නියැළීමට නියමිතව සිටින අතර, ඒ සදහා 300ක පමණ කාර්ය මණ්ඩලයක්ද මේ වන විටත් සේවා කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday