Colombo Today Sports News

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

බංගලාදේශ කණ්ඩායමත් සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 2015ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වෙලාවකට ඉහතදී සමත්වුනා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 222 ක් පමණි. ඊට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායමට රැස්කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 110 ක් පමණි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 228 ක් රැස් කල අතර දෙවැනි ඉනිමේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 123 කට සියලු දෙනා දැවී ගියේය.

Related posts

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

Admin

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

කුසල් මෙන්ඩිස්ගෙන් අදත් 0 ක්. | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි.

colombotoday

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය

Admin