Colombo Today Local News

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ විහාරස්ථානයේ ඇති පහසුකම් පිලිබදව කියවෙන වීඩියෝවක් නිකුත්වී තිබෙනවා.

එම වීඩියෝවට අනුව උන්වහන්සේගේ විහාරස්ථානයේ ධර්ම ශාලාවක් හෝ බුද්ධ මන්දිරයක් නොමැති අතර සංඝාවාසයේ ඇත්තේද නිදන කාමර දෙකක් පමණයි.

එම වීඩියෝව පහතින්

Related posts

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday

පොහොට්ටුවේ බදුලු රැලියට දිනේෂ්, විමල්, ගම්මන්පිල නෑ !

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

colombotoday

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin