Colombo Today Local News

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

69 වන නිදහස් දිනය සමරන හෙට (පෙබරවාරි 4) දිනයේදී යාපනයේ බැංකු ඇතුළු සියලුම රජයේ ආයතනවලදී කළු කොඩි එසවීමට පළාත් මහ ඇමති සි වී විග්නේශ්වරන් දන්වා තිබෙනවා. ඒ අනුව අභිමානවත් නිදහස් දිනය දා ජාතික කොඩිය වෙනුවට කළු කොඩි එසවීමට යාපනයේ සියල්ල සුදානම් කොට ඇති බවයි දෙමල ජාතික සන්ධාන ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

පසුගිය දිනකදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා “සුනකයකු” ලෙස මහ ඇමති විග්නේශ්වරන් හැදින්වීමට විරොදයක් ලෙස මෙලෙස කළු කොඩි එසේවෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

– යාපනයේ සිට කිසෝ කන්නන් –

Related posts

LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? ‍දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රික් 9ක් අවදානමේ… අනතුරු අගවයි…

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

colombotoday