Colombo Today Local NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයි

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. ඒ සදාහා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට යෝජනා කර නොමැති බවද ඔහු කියා සිටී.

පුරවැසි බලය සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහා කරන්නේ එම ව්‍යවස්ථාව සම්මත කරගැනීම වැළැක්වීම සදහා යැයිද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

colombotoday