Colombo Today Local News

සීනි කිලෝ දෙකක් ගන්න රුපියල් දාහක බඩු ගන්න වෙයි.. සතොසෙන් අරුම පුදුම කොන්දේසියක්

සතොසෙන් සීනි කිලෝ ග්‍රෑම් දෙකක් මිලිදී ගැනීමට අවශ්‍ය නම් රුපියල් 1000ක භාණ්ඩ ලබාගත යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.

එසේම ඇතැම් සතොස වෙළදසැල්වල එම වටිනාකම රුපියල් 2000 දක්වා වැඩි කර ඇතැයිද එම සංවිධානය සඳහන් කරයි. මෙය පාරිභෝගික අයිතීන් කඩකිරීමක් බවත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ බවත් පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි

hfjj

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday

ආධුනික පොලිස් කොස්තාපල්ගේ පරීක්ෂණයට පැමිණි ‘හොර කොස්තාපල්’ මාට්ටු

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday