Colombo Today Local News

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම මහතා තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයා, එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සෛධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයටද ලක් විය.

Related posts

ලෝක පරිසර දිනය අදයි

colombotoday

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

චන්ද්‍රිකාගේ කතාවට මෛත්‍රීට තරහ යයි.. මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා-මෛත්‍රී එළිපිට ඇවිළෙයි

colombotoday

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin