Gossip

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

සිරිස එෆ්.එම්. සතිඅග සාදයට මෙවර එක්වී සිටියේ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න. ඉරාජ් පහුගිය කාලෙ නිකුත් කරපු ආන්දෝලනාත්මක වීඩියෝ ගැන එහිදි  කතා බහ වුණා.  “වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් දෙගොල්ලම සල්ලි හම්බ කරන්න කරන්නේ  එකම දේ නේද? ඒ කියන්නේ විකුණන්නේ ‘සෙක්ස්‘ නෙද ?“ කියල සිරසේ නිහාල් වික්‍රම එදිරිසූරිය අහද්දි ඉරාජ් දුන්නේ මේ වගේ උත්තරයක්.

වීඩියෝව පහතින්…

[fbvideo link=”https://www.facebook.com/sirasafm/videos/1322587281196136/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

ජාත්‍යන්තරේට ගිය ලංකාවේ කෑම 5 ක්

colombotoday

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday