
අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,215ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261කි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com