Colombo Today Local News

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

අන්තවාදය පිළිබඳව බුද්ධිමය සංවාදයක් කල යුතු බවට බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන බුද්ධිමය සංවාදය අනුමත කරමින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කතෝලික සභාව වෙනුවෙන් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදනය භාර පියතුමා වන ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අදහස් දැක්වීමක් සිදුකර ඇත.

“ඔබ අප හැම කෙනෙක්ම දන්නවා මේ පවතින තත්වය සමස්ත රටේම ජාතික ආරක්ෂාවට ඒ වගේම ආර්ථික දියුණුවට සමාජ ප්‍රශ්න රැසකට හේතුවක් කියන එක. ඒක නිසා අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ බුද්ධිමය වූ සංවාදයකට ඇතුළු වියයුතු කාලයක. අප‍ගේ ඥානසාර හාමුදුරුවෝ පැහැදිලි කරන කරුණු අර සඳහන් කරා වගේ පරීක්ෂණයකට ලක්වෙනවා වගේ සමස්ත රටේම ආගම් බේදයකින් තොරව මහ සංවාදයකට ඇතුළු විය යුතු කාලයක අප ජීවත් වෙනවා කියන එකත් අප හැමෝම ආගම බේදයකින් තොරව තේරුම් ගත යුතු බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි.”

Related posts

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පවරන බව අලි සබ්‍රි කියයි

colombotoday

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday