extremism & terrorism activitiesWorld

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

බ්‍රිතාන්‍යය පුරා මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාමීය අන්තවාදීන්ට බිහිකිරීමට සවුදි අරාබිය මුදල් ආධාර සපයන බවට සාක්ෂි ඇතයි බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් සංසදය අනාවරණය කරයි.

ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී ඩැන් ජාවිස් කියා සිටින්නේ මෙම වාර්තාව අනුව මේ අයුරින් බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධව තමා ඉතාම කනස්සල්ලෙන් පසුවන බවයි.

එමෙන්ම මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් 2015 දි සිදු කල විමර්ශනයක් මගින් හෙලිවු කරුණු අනුව ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය අතර සම්බන්ධතා හෙලිදරව් වී ඇතත් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කොට නොමැතිවීමට හේතුව සවුදි අරාබිය සම්බන්ධව ඉතා සංවේදීව බ්‍රිතාන්‍යය රජය කටයුතු කරන බවටත් මෙම තත්ත්වය දැන දැනම බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය වන ත්‍රේරේසා මේ සවුදි අරාබියේ සංචාරයක යේදීම ඇය කල වරදක් බවට චෝදනා කොට ඇත.

බ්‍රිතාන්‍යය පුරා මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාමීය අන්තවාදීන්ට බිහිකිරීමට සවුදි අරාබිය මුදල් ආධාර සපයන බවට සාක්ෂි ඇතයි බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් සොසයිටි හෙලිකරගෙන ඇති බැව් බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් වාර්තා කරයි. ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී ඩැන් ජාවිස් කියා සිටින්නේ මෙම වාර්තාව අනුව මේ අයුරින් බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධව තමා ඉතාම කනස්සල්ලෙන් පසුවන බවයි. එමෙන්ම මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් 2015 දි සිදු කල විමර්ශනයක් මගින් හෙලිවු කරුණු අනුව ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය අතර සම්බන්ධතා හෙලිදරව් වී ඇතත් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කොට නොමැතිවීමට හේතුව සවුදි අරාබිය සම්බන්ධව ඉතා සංවේදීව බ්‍රිතාන්‍යය රජය කටයුතු කරන බවටත් මෙම තත්ත්වය දැන දැනම බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය වන ත්‍රේරේසා මේ සවුදි අරාබියේ සංචාරයක යේදීම ඇය කල වරදක් බවට චෝදනා කොට ඇත.

Related posts

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

WATCH: රුසියානු ගුවන් යානය බිම දැම්මේ අපි – ISIS වගකීම බාරගනියි

colombotoday

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්වෙයි

colombotoday

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday