Colombo Today Local News

මහනාහිමි ප්‍රකාශ නොසළකා හැරේ.. ‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ස්ථීරයි‘ – අගමැති කියයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒමට රජය ගෙන ඇති තීරණයේ වෙනසක්‌ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පැවසීය.

යම් හෙයකින් එම තීරණය වෙනස්‌ වන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ යෑයි ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් රජය ජනතාව ලබාදුන් වරම අනුව කටයුතු කරන බව සඳහන් කළ අගමැතිවරයා ජනතා අභිප්‍රායන් ඉටුකිරීම සඳහා නිබඳව පෙනී සිටින බවත් කියා සිටියේ ය.

අගමැතිවරයා මේ බව පැවසුවේ මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඊයේ (07 දා) පැවති උත්සවයකට එක්‌වෙමිනි.

Related posts

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday