බස්නාහිර පළාත තුල ඇති අතහැර දමන ලද ඉඩම්වලින් ඉඩමේ වටිනාකමින් 2%ක බද්දක් අය කිරීමට පළාත් සභාව තීරණය කර ඇත.
මෙම ඉඩම් වලින් ඩෙංගු ව්‍යාප්ත වන්නේ යයි සලකා ඉසුර දේවප‍්‍රිය පළාත් මහ ඇමතිගේ තීරණයක් අනුව අද (10) දිනයේ සිට එම බද්ද ක්‍රියාත්මක වේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com