හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක කොමාන්ඩර් D.K.P. දසනායක පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් වූයේ යයි චෝදනා මත මෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com