Colombo Today Local News

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

යුද්ධය නිමා කළත් ත්‍රස්තවාදය ඉවර නැති බවත්, මේ වන විට ත්‍රස්තවාදීන් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ක‍්‍රියාත්මක වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී ආරම්භ වුනු සාර්ක් කලාපීය නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අැමතිවරුන්ගේ සමුළුව අමතමිනි.

[fbvideo link=”https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1074809685951870/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි

Admin

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin