Colombo Today Local News

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති ! (Photo)

මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

ඉරානයේ ආධාර මත මුලතිව්, කුලාමරිප්පු රක්ෂිතය එළිකර මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙන අතර,  පසුගිය මැයි මස 13 වනදා ඇමති රිෂාද් බදුර්දීන් සහ ඉරාන ජාතිකයන් පිරිසක් එහි පැමිණි අවස්ථාවේද ඔවුනට දැඩි විරෝධයක් එල්ල විය.

 

Related posts

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday

ඤාණසාර හිමිගේ විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි… වැලිකඩ පොලිසිය බෑ කියයි…

colombotoday

ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරයේ වැඩ කඩිනම් කරන්න ඇමතිගෙන් උපදෙස්.

colombotoday

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

colombotoday

දුමින්ද දිසානායකගේ සහය නව රජයට හිමිවේ. අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම අද

colombotoday