Colombo Today Local News

“සුදු වෑන් ගෝඨාභයට ලියල දීල නෑ.. අපි ළගත් තියනව සුදු වෑන්“ – ෆොන්සේකා

සුදු වෑන් ගෝඨාභය රාජපක්‍ෂට ලියා දුන්නේ නැති බවත්, තමාගේ අමාත්‍යංශයයෙත් සුදු වෑන් එකක් ඇති බවත් ඕනෑම කෙනෙකුට සුදුවෑන් භාවිතා කල හැකි බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් ශිෂ්‍ය ක්‍රියාකාරියකු පැහැරගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේබව කියා සිටී.

Related posts

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday