Colombo Today Local News

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

අර්ජුන ඇලෝසියස් භාර දී ඇත්තේ, පසුගිය මාස හයේ ඔහු භාවිත කළ ජංගම දුරකතන සහ ඩිජිටල් උපකරණ බව, නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමට දැනුම් දී ඇති බව වාර්තාවේ.

අර්ජුන් ඇලෝසියස් භාවිතා කළ සියළුම ඩිජිටල් උපකරණ භාර දෙන ලෙස ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම පෙරේදා ඔහුට නියෝග කළේය.

Related posts

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

colombotoday

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin