Colombo Today Local News

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 37,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වැනි දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 11.00 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා වන ගෙවීම් ජූලි මස 02 වැනි දා ගෙවිය යුතු බව මහ බැංකුව සඳහන් කළේ ය.

Related posts

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday

පන්නිපිටිය බෝධිය කපා ඉවත් කිරීම සතියකින් කල් දැමේ

colombotoday

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday